Wednesday, September 21, 2016

වෙද හාමිනේ

පපුතුරට තෙල් ගල්වා
සෙමින් පිරි මැඳ
බිඳෙන් බිඳ වේදනා
නසා පිට කර
හෙමි හෙමින් ආතුර
කතා පිරිසිඳ දැන
නෙතු අගින් හලා
දියවුනු හද

ආතුර වෙලා
ආතුර ලඟ

No comments:

Post a Comment