Wednesday, September 21, 2016

අඳුර

තනිකමේ අඳුරක වෙලී
මා ඉන්න බව දන්නැතුවැතී
මගෙ ආදරී නුඹ කොහේ හෝ
සතුටින් ඇතී
එදා වගෙම සතුටින් ඇතී

ජීවිතේ හැටි බලාපන්
හරි කර්කෂයි සොඳුරී
තිත්තත් රසයි මොහොතක
රසත් තිත්තයි මොහොතක
ආදරෙත් එහෙමයි
හරියටම ආදරෙත් එහෙමයි

No comments:

Post a Comment