වළාකුළු
ජීවිතය රැගෙන පාවෙන වළාකුළු
Friday, April 20, 2012
විවාහකයාගේ ප්‍රේමය...
නෙතු
පියන්
අතර
රැදවුණු
කිසිදා
නෙතගින්
නොමිදුණු
ඔබ
නමට
තවම
කවි
මල්
සුපිපෙයි
ඒ
නොලීවාට
පෙර
මෙන්
සුදු
සුමුදු
සුවඳ
කොළ
මත
අහිතක්
හිතන්න
එපා
ආදරය
තවම
තරුණයි
...
බලාන
පුංචි
පුතා
ඇහැරෙයි
...
Wednesday, April 18, 2012
කඳුළු මලක්
නො පිබිදුණු
මලකි
මම
විකිණුනු,
කාසි
මල්
වසන්තයක
පිපෙන්නට
...
පාට
විතරක්
පැතූ
බමරුන්
තලා
පෙලමින්
සුවඳ
ඉල්ලන
...
පෙම්
පිරූ
උයන
අහිමිව
සුවඳ
දී
කාටවත්
කුමට
...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)