ජීවිතය රැගෙන පාවෙන වළාකුළු
මෙහෙම පිරිසකුත් ලෝකයේ ඉන්න බව මතක් කරලා දුන්නු ඔබට පිං !
මේ පැත්තට ආවට වගේම ප්‍රතිචාරයටත් ස්තුතියි. මේ ඡායාරූපය දැක්කහම මට දැනුණු හැඟීම විස්තර කරන්නත් අමාරුයි.
මට උදේ ඉස්කෝලෙදි දකිද්දි එච්චරම මේකෙ තේරුම දැන්නෙ නෑ. දැන් තමයි ඇත්තටම තේරුණේ.
බොහොම ස්තුතියි චානු, ආවටත් ප්‍රතිචාරයටත්.
ජීවිතෙන් හැමදාමත් ලැබුනෙ දුක් කඳුළු කැට වෙනකොට කෑම අහුරක් ගන්න පොර කන්න වෙන කොට සුව කරන්නට බැරිම ලෙඩ දුක් මව් පියන් පෙලන විට අනුන් හට අතපානු හැර නුඹ කුමක් කරනුද ජීවිතෙන් පුත????????
අද මම සහභාගීවූ දේශනයකදි දේශකතුමා කිව්ව "වැඩියෙන්ම සතුටෙන් ඉන්නෙ ප්‍රශ්න නැති මිනිස්සු නෙවෙයි, ඒවට සාර්ථකව මුහුණ දෙන මිනිස්සු" කියල. ඒක අපේ ජීවිතවලට හරියටම ගලපන්න පුළුවන්. ඒත් ඒ කියමන මේ දරුවන්ගෙ ජීවිත වලට කොයිතරම් වලංගුද? ප්රාතිහාර්යයක් පිළිබදව හරුණුවිට මේ දරුවන්ට වෙන තියෙන බලාපොරොත්තුව මොකක්ද?බොහොම ස්තුතියි නිමන්ති. ප්‍රතිචාරයත් ලස්සන කවියක්...
මේක දැක්කම මට...ත් හිතිච්ච දේ නම් කියන්න ගොඩක් අමාරුයි
ස්තුතියි හසිත මේ පැත්තට ආවට. ඇත්තටම අපි මොන තරම් වාසනාවන්තද මේ ජීවිතත් එක්ක බලනකොට.
ගොඩක් ලොකු ලොක්කෝ මාහ ඉහලින් කියන අහවල් කලමන්නකරනය..ගැන ...මට කියන්න වචන නැමේ වෙලාවේ....ලොකේ කොචරනම් ආහාර විසික්කරනවද් අ..මහලොකු දනත් කියලා පෙන්නගෙන ඉන්න රටවල් එයාලගේ අතිරික්තය මහමුහුදට විසිකරනවා...ඔය විසිකරන ආහාර දුප්ඵ් රටවලට බෙහ්ඩලාදුන්නම් කොච්චර හොදද?....ලන්කාවෙත් ලොකු ලොකු හොටල්වල ඉතිරිවන අහාර ඔහේ විසිකරන්වා..එයාලගේ මොක්ක්ද එක බහි කියලා එත් ලන්ක්කවෙත් කිදෙනෙක්නම් බඩගින්නේ ඉන්නවද..?ඔබේ පහ්ඩපෙලට මම දෙන නම..."ඉරා අදුරුපට"
බොහොම ස්තුතියි ඉලංදාරියා, ආවට වගේම ප්‍රතිචාරයටත්.
සංසාරෙ ! ඇත්තමයි.. අදම තමයි මේ ඔක්කොම නිවි සැනසිල්ලෙ කියෙවුවෙ... යාලුවේ.. ඔබේ අකුරු මත සටහන් වුනු මානව දයාවට මම ආචාර කරනව. ! අනර්ඝයි.... දුක් විඳිමින් මුලුගැන්නී ඉන්න මිනිස්සු වෙනුවෙන් දිගටම ලියන්න යාලුවේ...
බොහොම ස්තුතියි, ජීවිතේ මල්. ඔබේ ප්‍රතිචාරය ඇත්තටම මාව උනන්දු කරවනව දිගටම මොන මොනව හරි ලියන්න. ඉතින්... හැමෝටම වේවා... ජීවිතේ මල්!!!
මෙහෙම පිරිසකුත් ලෝකයේ ඉන්න බව මතක් කරලා දුන්නු ඔබට පිං !
ReplyDeleteමේ පැත්තට ආවට වගේම ප්‍රතිචාරයටත් ස්තුතියි. මේ ඡායාරූපය දැක්කහම මට දැනුණු හැඟීම විස්තර කරන්නත් අමාරුයි.
ReplyDeleteමට උදේ ඉස්කෝලෙදි දකිද්දි එච්චරම මේකෙ තේරුම දැන්නෙ නෑ.
ReplyDeleteදැන් තමයි ඇත්තටම තේරුණේ.
බොහොම ස්තුතියි චානු, ආවටත් ප්‍රතිචාරයටත්.
ReplyDeleteජීවිතෙන් හැමදාමත් ලැබුනෙ
ReplyDeleteදුක් කඳුළු කැට වෙනකොට
කෑම අහුරක් ගන්න
පොර කන්න වෙන කොට
සුව කරන්නට බැරිම ලෙඩ දුක්
මව් පියන් පෙලන විට
අනුන් හට අතපානු හැර නුඹ
කුමක් කරනුද ජීවිතෙන් පුත????????
අද මම සහභාගීවූ දේශනයකදි දේශකතුමා කිව්ව "වැඩියෙන්ම සතුටෙන් ඉන්නෙ ප්‍රශ්න නැති මිනිස්සු නෙවෙයි, ඒවට සාර්ථකව මුහුණ දෙන මිනිස්සු" කියල. ඒක අපේ ජීවිතවලට හරියටම ගලපන්න පුළුවන්. ඒත් ඒ කියමන මේ දරුවන්ගෙ ජීවිත වලට කොයිතරම් වලංගුද? ප්රාතිහාර්යයක් පිළිබදව හරුණුවිට මේ දරුවන්ට වෙන තියෙන බලාපොරොත්තුව මොකක්ද?
ReplyDeleteබොහොම ස්තුතියි නිමන්ති. ප්‍රතිචාරයත් ලස්සන කවියක්...
මේක දැක්කම මට...ත් හිතිච්ච දේ නම් කියන්න ගොඩක් අමාරුයි
ReplyDeleteස්තුතියි හසිත මේ පැත්තට ආවට. ඇත්තටම අපි මොන තරම් වාසනාවන්තද මේ ජීවිතත් එක්ක බලනකොට.
ReplyDeleteගොඩක් ලොකු ලොක්කෝ මාහ ඉහලින් කියන අහවල් කලමන්නකරනය..ගැන ...මට කියන්න වචන නැමේ වෙලාවේ....
ReplyDeleteලොකේ කොචරනම් ආහාර විසික්කරනවද් අ..මහලොකු දනත් කියලා පෙන්නගෙන ඉන්න රටවල් එයාලගේ අතිරික්තය මහමුහුදට විසිකරනවා...ඔය විසිකරන ආහාර දුප්ඵ් රටවලට බෙහ්ඩලාදුන්නම් කොච්චර හොදද?....
ලන්කාවෙත් ලොකු ලොකු හොටල්වල ඉතිරිවන අහාර ඔහේ විසිකරන්වා..එයාලගේ මොක්ක්ද එක බහි කියලා එත් ලන්ක්කවෙත් කිදෙනෙක්නම් බඩගින්නේ ඉන්නවද..?
ඔබේ පහ්ඩපෙලට මම දෙන නම..."ඉරා අදුරුපට"
බොහොම ස්තුතියි ඉලංදාරියා, ආවට වගේම ප්‍රතිචාරයටත්.
ReplyDeleteසංසාරෙ ! ඇත්තමයි.. අදම තමයි මේ ඔක්කොම නිවි සැනසිල්ලෙ කියෙවුවෙ... යාලුවේ.. ඔබේ අකුරු මත සටහන් වුනු මානව දයාවට මම ආචාර කරනව. !
ReplyDeleteඅනර්ඝයි.... දුක් විඳිමින් මුලුගැන්නී ඉන්න මිනිස්සු වෙනුවෙන් දිගටම ලියන්න යාලුවේ...
බොහොම ස්තුතියි, ජීවිතේ මල්. ඔබේ ප්‍රතිචාරය ඇත්තටම මාව උනන්දු කරවනව දිගටම මොන මොනව හරි ලියන්න. ඉතින්... හැමෝටම වේවා... ජීවිතේ මල්!!!
ReplyDelete