Wednesday, April 18, 2012

කඳුළු මලක්

නො පිබිදුණු මලකි මම
විකිණුනු,
කාසි මල් වසන්තයක
පිපෙන්නට...
පාට විතරක් පැතූ බමරුන්
තලා පෙලමින්
සුවඳ ඉල්ලන...
පෙම් පිරූ උයන අහිමිව
සුවඳ දී කාටවත් කුමට...

5 comments:

  1. හුරේ.... අයියා ආපහු ලියන්න පටන් අරගෙන... ජය වේවා !!!!!!

    ReplyDelete
    Replies
    1. හික්..... Archive එකේ 2011 කියල ඇත්තෙවත් නෑ අක්කෙ. අවුරුද්දකට පස්සෙ.

      Delete
  2. පාට පෙනුනට...සුවඳ නෙව දැනෙන්නේ....:(

    ReplyDelete
  3. පරණ මිතුරන් යළිත් ඇවිදින්..... ස්තුතියි.

    ReplyDelete