ජීවිතය රැගෙන පාවෙන වළාකුළු
ප්‍රේමය අකාලිකයි....බලපොරොත්තු අසීමිතයි.....
@ හේමලයා,ඒක ඇත්ත. බොහෝම ස්තුතියි.
අපි වයසට ගියත් ප්‍රේමය වයසට යන් අවිදිහක් නැහැ ..ප්‍රේමය උපදින්නේ මනස තුලනේ ...ප්‍රේමය අකාලික වෙන්න ඒහින්දා......
ඉලංදාරියා,මේ වගේ වයසට ගිහිල්ලත් ආදරෙන් ඉන්න ආච්චිල සීයල දකින හැම වාරයකදිම මට දැණෙන සතුට වචන වලට පෙරල ගන්නත් බැරි තරම්. ඔව්,ප්‍රේමය හැමදාමත් තරුණයි. ස්තුතියි.
අකාලික ප්‍රේමය ගැන ලියල තියෙනවා ලස්සනට...
සෝරෝ,ආවට වගේම ප්‍රතිචාරයටත් බොහෝම ස්තුතියි.
ඉස්සර වාගේම සෙවනැලි මඟ දිගට අපිත් නොවෙනස්ව ඒ මඟම එකට ඉතිං කිමද දුක්වෙන්නට කාරණ අති'නත ගෙන ඇවිද යමු සතුටින් මෙසේ .....
@ නිමන්ති,එහෙම නම් යමු. යමු.ඔන්න නවතින්න ඔට්ටු නෑ.ස්තුතියි ප්‍රතිචාරයට.
ඔයා මේ උඩින් ලියලා තියන කමෙන්ට් එක මම දැක්කේ දැන්. ඇත්තටම මටත් එහෙම අය දැක්කාම දැනෙන දේ කියාගන්න වචන නැහැ.. වෙලාවකට මම බලා ගෙනත් ඉන්නවා.. සමහර වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක් රෝද පුටුවක අනිත් කෙනා රෝද පුටුව තල්ලු කරගෙන එනවා..කඩෙන් බඩු අරන් ආපහු හෙමින් සැරේ දෙන්නම යන්න යනවා... හ්ම්ම්ම්ම් අපූරුයි ..වගේ මහලු වියත් නේ..?? බලමුකෝ වයසට ගිහිංම නේද..??තව වැඩි කාලයක් ගතවෙන්නේ නැතිවෙයි මගේ හිතේ..:-) හහ් හා යමු යමු කියලා ඔය කියන හදිසියට නම් යන්න වෙන්නේ නෑ වළාකුළු වයසට ගියාම :Dගමන හෙමින් හැරමිටි වාරුවෙන් තමා..;-(
නිමන්ති,ඒකත් ඇත්ත. හෙමින් හෙමින් තමයි යන්න වෙන්නෙ. ඒත් ඉතින් හිත සතුටින්නම් ඒක කොච්චර වාසනාවක්ද? මම මේ කමෙන්ට් එක ලියන්නෙ ඔයා ලියපු ගමන්මයි. ඔයා මගෙ බ්ලොග් එකේ ඉන්නව මට පේනව. ඒත් වෙලාව වැටෙන්නෙ වෙනස් වෙලාවක්. රටවල් 02ක් නිසා වෙන්න ඇති. ස්තුතියි නිතර මේ පැත්තට ඇවිත් යනවට. මන්දාකිණිය කියන්නෙ මම යන එන පාරෙ හන්දියක් වගේ දැන්. උදේ හවස හම්බ වෙනව.
නිමන්ති,ආ... අද නම් කමෙන්ට් වලට එකම වෙලාවක් වැටිල තියෙනව.
අලුත් මිත්‍රයාගෙ වයස දන්නෙ නැහැ, නමුත් මම කැමති මෙ වගෙ දෙවල් වලට, සරලව පණිවිඩය දිලා තියනවා, ලස්සනට හරිම ලස්සන පද පෙලක්. තාලෙකුත් තියනවා. මගෙම... නියමයි
@ රවා,බොහොම ස්තුතියි ප්‍රතිචාරයට සහ මේ පැත්තට ආවට. සමාවෙන්න ප්‍රතිචාරය පමා උනාට.
ආදරය අකාලිකය
ඒත් ඉතින් ඔහොම ආදරේ කරන්න කෙනෙක් හොයාගන්න එක කොච්චර අමාරුද ?මගෙත් හිතේ ඔහොම ආදරේකට කෙනෙක් ආව 10 වසරෙ මුලදිම. ඉවසල ඉවසල හොලය හොලය හිතේ හිරකරගෙන හිටපු දේ කීව. උත්තරයක් දුන්නෙ මට නෙවෙයි අපේ පන්තිභාර මැඩම්ට. O/L කරල ඉවරවෙලා second shy බැලුව. අනේ එයා අන්සතු වෙලා. ඉතින් දැන් මාස දෙක තුනක ඉඳන් මගෙ ප්‍රියතම ගීතයක් උනා "අන්සතු වී ඇත මා සතු ඒ සිත ආදර රජ දහනේ" මට වෙච්චි දේ වෙන්නෙ නැතිව ඔය පින්තූරෙ වගේ හැමදාම පාරෙ යන්න කෙනෙක් හැමෝටම ලැබෙනවනම්.........හිතේ ඇඳිච්ච සිතුවම් මකල දාන්න ගොඩක් අමාරුයි මැකුවත් පින්සල් පාරවල් දෙක තුනක් හරි ඉතිරි වෙනව ඊට වඩා ඔය උඩින් තියන සිතුවම හැමදාම හිතේ ඇඳිල තියනවනම්.........හැමදාම දකින්න ලැබෙනවනම්.........
ප්‍රේමය අකාලිකයි....
ReplyDeleteබලපොරොත්තු අසීමිතයි.....
@ හේමලයා,
ReplyDeleteඒක ඇත්ත. බොහෝම ස්තුතියි.
අපි වයසට ගියත් ප්‍රේමය වයසට යන් අවිදිහක් නැහැ ..ප්‍රේමය උපදින්නේ මනස තුලනේ ...
ReplyDeleteප්‍රේමය අකාලික වෙන්න ඒහින්දා......
ඉලංදාරියා,
ReplyDeleteමේ වගේ වයසට ගිහිල්ලත් ආදරෙන් ඉන්න ආච්චිල සීයල දකින හැම වාරයකදිම මට දැණෙන සතුට වචන වලට පෙරල ගන්නත් බැරි තරම්. ඔව්,ප්‍රේමය හැමදාමත් තරුණයි. ස්තුතියි.
අකාලික ප්‍රේමය ගැන ලියල තියෙනවා ලස්සනට...
ReplyDeleteසෝරෝ,
ReplyDeleteආවට වගේම ප්‍රතිචාරයටත් බොහෝම ස්තුතියි.
ඉස්සර වාගේම
ReplyDeleteසෙවනැලි මඟ දිගට
අපිත්
නොවෙනස්ව
ඒ මඟම එකට
ඉතිං
කිමද දුක්වෙන්නට කාරණ
අති'නත ගෙන ඇවිද යමු
සතුටින් මෙසේ .....
@ නිමන්ති,
ReplyDeleteඑහෙම නම් යමු. යමු.
ඔන්න නවතින්න ඔට්ටු නෑ.
ස්තුතියි ප්‍රතිචාරයට.
ඔයා මේ උඩින් ලියලා තියන කමෙන්ට් එක මම දැක්කේ දැන්. ඇත්තටම මටත් එහෙම අය දැක්කාම දැනෙන දේ කියාගන්න වචන නැහැ..
ReplyDeleteවෙලාවකට මම බලා ගෙනත් ඉන්නවා.. සමහර වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක් රෝද පුටුවක අනිත් කෙනා රෝද පුටුව තල්ලු කරගෙන එනවා..කඩෙන් බඩු අරන් ආපහු හෙමින් සැරේ දෙන්නම යන්න යනවා...
හ්ම්ම්ම්ම් අපූරුයි ..වගේ මහලු වියත් නේ..?? බලමුකෝ වයසට ගිහිංම නේද..??
තව වැඩි කාලයක් ගතවෙන්නේ නැතිවෙයි මගේ හිතේ..:-)
හහ් හා යමු යමු කියලා ඔය කියන හදිසියට නම් යන්න වෙන්නේ නෑ වළාකුළු වයසට ගියාම :D
ගමන හෙමින් හැරමිටි වාරුවෙන් තමා..;-(
නිමන්ති,
ReplyDeleteඒකත් ඇත්ත. හෙමින් හෙමින් තමයි යන්න වෙන්නෙ. ඒත් ඉතින් හිත සතුටින්නම් ඒක කොච්චර වාසනාවක්ද? මම මේ කමෙන්ට් එක ලියන්නෙ ඔයා ලියපු ගමන්මයි. ඔයා මගෙ බ්ලොග් එකේ ඉන්නව මට පේනව. ඒත් වෙලාව වැටෙන්නෙ වෙනස් වෙලාවක්. රටවල් 02ක් නිසා වෙන්න ඇති. ස්තුතියි නිතර මේ පැත්තට ඇවිත් යනවට. මන්දාකිණිය කියන්නෙ මම යන එන පාරෙ හන්දියක් වගේ දැන්. උදේ හවස හම්බ වෙනව.
නිමන්ති,
ReplyDeleteආ... අද නම් කමෙන්ට් වලට එකම වෙලාවක් වැටිල තියෙනව.
අලුත් මිත්‍රයාගෙ වයස දන්නෙ නැහැ, නමුත් මම කැමති මෙ වගෙ දෙවල් වලට, සරලව පණිවිඩය දිලා තියනවා, ලස්සනට හරිම ලස්සන පද පෙලක්. තාලෙකුත් තියනවා. මගෙම... නියමයි
ReplyDelete@ රවා,
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට සහ මේ පැත්තට ආවට. සමාවෙන්න ප්‍රතිචාරය පමා උනාට.
ආදරය අකාලිකය
ReplyDeleteඒත් ඉතින් ඔහොම ආදරේ කරන්න කෙනෙක් හොයාගන්න එක කොච්චර අමාරුද ?
ReplyDeleteමගෙත් හිතේ ඔහොම ආදරේකට කෙනෙක් ආව 10 වසරෙ මුලදිම. ඉවසල ඉවසල හොලය හොලය හිතේ හිරකරගෙන හිටපු දේ කීව. උත්තරයක් දුන්නෙ මට නෙවෙයි අපේ පන්තිභාර මැඩම්ට.
O/L කරල ඉවරවෙලා second shy බැලුව. අනේ එයා අන්සතු වෙලා.
ඉතින් දැන් මාස දෙක තුනක ඉඳන් මගෙ ප්‍රියතම ගීතයක් උනා "අන්සතු වී ඇත මා සතු ඒ සිත ආදර රජ දහනේ"
මට වෙච්චි දේ වෙන්නෙ නැතිව ඔය පින්තූරෙ වගේ හැමදාම පාරෙ යන්න කෙනෙක් හැමෝටම ලැබෙනවනම්.........
හිතේ ඇඳිච්ච සිතුවම් මකල දාන්න ගොඩක් අමාරුයි මැකුවත් පින්සල් පාරවල් දෙක තුනක් හරි ඉතිරි වෙනව ඊට වඩා ඔය උඩින් තියන සිතුවම හැමදාම හිතේ ඇඳිල තියනවනම්.........හැමදාම දකින්න ලැබෙනවනම්.........